Home දේශීය පුවත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

0
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

නුවරඑළිය ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

 

ස්වයං නිරෝධානයට ලක්කර සිටින අතරතුරදී සභාපතිවරයා රැස්වීම්වාර කිහිපයකටද සහභාගි වී ඇති බව වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here