මෙරටට එන ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට හිමිවූ සහනය

Share

දෙසැම්බර් 26 වන දා සිට ලබන වසරේ ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ දී ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු නිදහස් කර තිබේ.

 

සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News