කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලැබූ තවත් කොවිඩ් ආසාදිතයින් 582ක් අද (23) දිනය තුළ රෝහලිවලින් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 29,882ක් දක්වා ඉහළ ගොස් ඇත.
Share

Read more