මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ ඓෙතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී ඇති අතර එය නිරීක්ෂණය කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) දිනයේ එම ස්ථානය වෙත ගොස් තිබේ.
ශ්‍රි දළදා මාලිගාවේ ඓෙතිහාසික දිය අගලේ මීටර් 10ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබේ.
මේ පිළිබඳව විපක්ෂ නායකතුමාගේ විශේෂ අවධානය යොමු විය.