Home දේශීය පුවත් ඊයේ වාර්තා වූ කොව්ඩි රෝගීන් ගණන 543ක් : වැඩිම රෝගීන් කොළඹින්

ඊයේ වාර්තා වූ කොව්ඩි රෝගීන් ගණන 543ක් : වැඩිම රෝගීන් කොළඹින්

0
ඊයේ වාර්තා වූ කොව්ඩි රෝගීන් ගණන 543ක් : වැඩිම රෝගීන් කොළඹින්

අද (11) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 543ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 217කි.

ඊට අමතරව රත්නපුරු දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 85ක් ද අනෙක් 194දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින් ගණන 44596ක් වන අතර ඉන් පුද්ගලයින් 38567ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6826ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 16206ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 16206ක් නිරෝධායනය වෙම්න් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here