Home විදෙස් පුවත් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොරෝනා වැළදීමෙන් මිය යයි

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොරෝනා වැළදීමෙන් මිය යයි

0
ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොරෝනා වැළදීමෙන් මිය යයි

පළමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සි කොරෝනා වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

 

 

ෆ්‍රැන්සිස් පාප්තුමා 2015 වර්ෂයේ දී සොකෝර්සි සිය ‍පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තෝරා ගෙන ඇති අතර මිය යන විට සාකෝර්සි 78 වැනි වියෙහි පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here