රථවාහන දඩ ගෙවීමට තිබු සහන කාලය ගැන දැනුම් දීමක්

Share

රට තුල පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් අද(15) දිනයේ සිට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අවසන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

ඒ අනුව අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බව අදාල නිවේදනයේ වැඩ්දුරටත් සදහන් වෙයි.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News