Home දේශීය පුවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

0
විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකකිකයින් 75 දෙනෙකු සහ කටාර් සිටි පුද්ගලයින් 29 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබේ.

 

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 83 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 7173කි.

මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,218ක් සිදු කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here