Home දේශීය පුවත් අද දිනයේ හුදකලා තත්ත්වය ඉවත් වූ ප්‍රදේශ

අද දිනයේ හුදකලා තත්ත්වය ඉවත් වූ ප්‍රදේශ

0
අද දිනයේ හුදකලා තත්ත්වය ඉවත් වූ ප්‍රදේශ

අද(25) උදෑසන 6.00 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

එලෙස හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින්

1.කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3A

2.කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කල්මුණේ 01 (M.D)
කල්මුණේ කූඩි 01
කල්මුණේ කූඩි 02
කල්මුණේ 03 (M.D)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here