Home දේශීය පුවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

0
රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වැළදී තිබෙන බව වාර්තා වෙයි.

 

පසුගියදා දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here