Home දේශීය පුවත් මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක්

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක්

0
මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක්

රටේ මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

 

ඒ ඊයේ (30) දිනයේ කොළඹ නීතිඥ සංගමයේ දී පැවති උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here