ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව වාර්තා වෙයි.
Share

Read more