Home දේශීය පුවත් හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට

0
හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට

ඊයේ දිනයේ රාත්‍රියේ වෙරළබඩ පොලිස් වසමේ ජෝර්ජ් ආර්ද සිල්වා මාවත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොටිඨාශයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ගමන් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස 26කි.

අදාල සැකකරු මස්ජිත් පාර කොළඹ 10 ප්‍රදේශයේ පදිංච්කරුවෙක් වන අතර සැකකරු අද දිනයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොටිඨාසය වැඩ්දුර විමර්ශන පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here