බන්ධනාගාරයේදී රන්ජන් කළ යුතු දේ

Share

සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට රඳවා ඇත්තේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය.

 

මේ වන විට බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාමනායක මහතා යොදවා තිබෙන අතර වැසිකිළි සේදීම ද එහිදී සිදු කිරිමට නියම කර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතා කිසිදු පැකිලීමකින් තොරව තම සේවාව නිසි අයුරින් ඉටු කරන අතර මොහු විශේෂ සිරකරුවෙක් වන බැවින් බන්ධනාගාරයෙන් පිටත සේවාවන් සඳහා යොදවන්නේ නැති බවද වාර්තා වෙයි.

Read more

Local News