පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි, ගිං සහ නිල්වලා යන ගංඟාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඉදිරි පැය 48 තුළ එම ගංඟා ආශ්රිත පහත්බිම්වල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



