ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදුවිය.
අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.



