රුපියලේ පිං කැටේ කංචනට

Share

මේ අතර ඩීසල් හිඟය හමුවේ මගී ප්‍රවාහන බස් රථවල ගමනාගමනයට යළිත් බාධා මතුව තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමුවද රජයට රුපියලක පාඩුවක් සිදුවන බව බලශක්ති ඇමති කංචන පසුගියදා ප්‍රකාශ කළා.

එහිදී අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව ඉන්ධන ලබාගත් ජනතාවගෙන් රුපියල බැගින් එකතු කිරීම ආරම්භ කළා.

මෙලෙස එකතු කරන ලද මුදල් අමාත්‍යවරයා හට මුදල් ඇණවුමක් මගින් යැවීමට එම ප්‍රදේශයේ ජනතාව කටයුතු කර තිබෙනවා.

Read more

Local News