මෙරට ඉන්ධන සංචිත ගැන බලශක්ති ඇමතිගෙන් පණිවිඩයක්

Share

අද (02) උදෑසන 8.30 වන විට මෙරට ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ ඉන්ධන තොග සංචිත පහතින්,

* ඩීසල් – මෙට්‍රික් ටොන් 18,825

* සූපිරි ඩීසල් – මෙට්‍රික් ටොන් 4

*පෙට්‍රල් 92 – මෙට්‍රික් ටොන් 33,498

*පෙට්‍රල් 95 – මෙට්‍රික් ටොන් 13,067

මේ අතර ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති අතර බොරතෙල් පිරිපහදුවද ආරම්භ කර තිබෙනවා.

Read more

Local News