බේරුවල මොරගල්ල මරදාන මාර්ගයේ ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව බේරුවල පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ලොරි රථයකින් ගොස් තැඹිලි එකතු කරන්නෙකු ලෙස කටයුතු කරන අතර බේරුවල මරදාන ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.



