පානදුර ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර් බලා ගැනීමට යෙදූ පුද්ගලයෙකු මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්ව තිබෙනවා.
පානදුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක කඳවුරේ නිලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළද, තවමත් ඔහු පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.



