අද විදුලි කප්පාදුව මෙහෙමයි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

H, T කලාප සඳහා උසෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

Read more

Local News