රුසියානු යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

Share

රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යෑම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read more

Local News