ඉන්ධන මිල ගණන් යළි වැඩිවන ලකුණු

Share

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා තෙල් සංස්ථාව අවසර ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පවතින ඩීසල් අර්බුදය හමුවේ මේ වන විට පොදු ප්‍රවාහනය සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

Read more

Local News