අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

P Q R S T U V කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

A B W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

Read more

Local News