සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේවෙතත් වෘත්තීය සමිති ක්රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්රියාත්මක නොවෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.



