සහල් කිලෝ 01ක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර ඇත.
දේශීය සහල් වර්ගයක් වන රතු සහ සුදු කැකුළු සහල් කිලෝ 01ක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් විය යුතු බවයි එහි දැක්වෙන්නේ.
Share

Read more