රාජ්‍ය සේවය ගැන අධ්‍යනය කරන්න ජනපති උපදෙස්

Share

රාජ්‍ය සේවය ගැන විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

Read more

Local News