පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Share

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 09ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අද (12) සිට (15) වැනිදා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

Read more

Local News