ශ්‍රී ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී එම තීරණය ගැනීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ.



