සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා.
ඒ අනුව අද පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී තරගය ආරම්භ වීමට නියමිතයි.
තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට පෙරමුණ ගෙන සිටී.