Home ක්‍රීඩා පුවත් වසර 30 කට පසු ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

වසර 30 කට පසු ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

0
වසර 30 කට පසු ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 50 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 254 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේ දී ඔස්ට්‍රේලියානු පිල එක්දින තරගාවලියකින් පරාජය කිරීමට සමත්ව ඇත්තේ 1992 වසරේදී වන අතර වසර 30 කට පසුයි මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here