ඔස්ට්‍රේලියාවට කඩුලු 10 ක ජයක්

Share


ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(1) සමත් වුණා.

Read more

Local News