ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

Share

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් ඉදිරිපත් කර තිබෙන මෙම ජාතික මාර්ගෝපදේශය රටපුරා ඇති සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News