කඩු 11ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

යාපනය ප්‍රදේශයේ කුලීපදනම මත යකඩ කඩු ⁣බෙදාහරින පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රී 10.30ට පමණ යකඩ කඩු 11ක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Read more

Local News