කාන්තාවන් තිදෙනෙක් එක්ව සිදුකල පොල් සොරකමක්

Share

සංවිධානාත්මකව පොල් සොරකමේ යෙදුනු කාන්තාවන් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Read more

Local News