ප්රතිපත්ති හා ආර්ථික පොදු වැඩපිළිවෙළක් උදෙසා වූ තරුණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුණා. තරුණ පාර්ලිමේන්තු නියෝජනය මෙන්ම අරගලයෙන් ඇති වූ තරුණ හඬ පිළිබඳවත්, වර්තමානයේ තරුණ දේශපාලන නායකත්වය සඳහා පවතින බාධාවන් පිළිබඳවත් මෙහිදී විවිධ අදහස් පළ වුණා.
Share
Read more



