ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්රී වික්රමසිංහ දෙවැනි එලිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මින්ස්ටර් ශාලාවේදී අවසන් ගෞරව දක්වා තිබෙනවා.
අභාවප්රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.



