දෙවන එලිසබත් රැජිනගේ අවසන් දිනය අදයි

Share

වසර හැත්තෑවකට අධික කාලයක් කිරුළු පැළඳ සිටි දෙවන එලිසබෙත් මහ රැජින අද අවසන් ගමන් යාමට නියමිතයි.

රැජින වෙනුවෙන් සිදුකරන අවසන් දේව මෙහෙය එරට වේලාවෙන් පෙරවරු එකොළහට සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩනයේ වින්සර් මාලිගයේ රාජකීය සොහොන් ගැබෙහි රැජිනගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි. ඒ අනුව රාජකීය සොහොන් ගැබ මෙලෙස විවෘත වන්නේ වසර විස්සකට පසුව වීම විශේෂත්වයක්.

Read more

Local News