ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට තනි පක්ෂයක් ලෙස තරඟ කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්තර ලංකා සභාවේ පළමු විධායක සභා රැස්වීමට කොළඹදී එක්වෙමින්.
Share

Read more