නැමීබියාවට ලකුණු 55 ක ජයක්

Share

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය අද (16) පැවැත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නැමීබියා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.

Read more

Local News