ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද

Share

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (18) ගීලෝන් හිදී පැවැත්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.

අද පැවැත්වෙන තරඟයට සියත අපෙන් සුබ පැතුම්..!

Read more

Local News