පන්දුවාර 10 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව මෙන්න

Share

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටිනවා.

Read more

Local News