නවසීලන්තය හා පාකිස්ථානය අතර තරඟය අද

Share

මෙවර T20 ලෝක කුසලානයේ පළමු අර්ධ අවසන් පූර්ව තරඟය අද (09) මෙල්බර්න්වලදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.

Read more

Local News