දෙසැම්බර් සිට ඉන්ධන මිල ගැන තීරණයක්

Share

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ වන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (19) අනාවරණ කළේය.

Read more

Local News