යහපාලන සමයේ රටට සිදුවූ විනාශය ගැන කියන හිටපු අගමැති

Share

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හත්වන දිනය අදයි.

පසුගිය යහපාලන සමයේ රටට සිදුවූ විනාශය ගැන අද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළා.

රාජ්‍ය ආයතන විකිණීම සිය ප්‍රතිපත්තිය නොවන බවද ඔහු අවධාරණය කර සිටියා.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රී කබීර් හෂීම් පෙන්වා දුන්නේ රට මෙතරම් අගාධයකට රැගෙන ගියේ රාජපක්ෂ පවුල් පාලනය බවයි.

Read more

Local News