මම V8 ඉල්ලුවේ නෑ – රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ

Share

අද දින පුවත්පත් වාර්තා කර තිබුණේ සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යවරිය වී 8 වර්ගයේ ජීප් රථයක් ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති බවයි.

අමාත්‍යවරිය මීට ඉහතදී කුඩයක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද සමාජය තුළ ආන්දෝලනයක් ඇතිව තිබුණා. කෙසේ නමුත් අප මේ පිළිබඳව විමසීමේදී රාජ්‍ය ඇමතිනි අරඹේපොළ පවසා සිටියේ ඇය එවැනි කිසිඳු ඉල්ලීමක් සිදුකර නැති බවයි.

Read more

Local News