ශ්‍රී ලංකාවේ තත්ත්වය අවදානම් – මසකට ඒඩ්ස් සැක රෝගීන් 60ක්

Share

ඒඩ්ස් මාරාන්තිකයි. සුවකල නොහැකියි. ඒත් වළක්වා ගත හැකියි. මේ රෝගයේ තියෙන භයානකම නිසාමයි මෙවැනි ප්‍රකාශයක් ඊට යොදා ඇත්තේ.

ඒඩ්ස් රෝගීන් අඩු රටක් ලෙස අප නම් දරා සිටියත් දැන් ඒ තත්වයට අභියෝග එල්ල වෙමින් තිබෙනවා.

මෙරට මසකට පුද්ගලයින් හැට දෙනෙකු පමණ එච්. අයි. වී. ආසාදිත යැයි සැක බවට පරීක්ෂණ සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බවයි විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය ප්‍රකාශ කළේ.

Read more

Local News