රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිලිණි ප්‍රියමාලිගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.
එළඹෙන තිස් වනදා දක්වා මෙලෙස ප්‍රකාශ ලබා දීමට අවසර දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.



