මාස පහකට මහව- යාපනය දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණයක්

Share

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව හේතුවෙන් මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News