අනවසරෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලයි

Share

ගව මස් අලෙවි කරන වෙළඳ සැලක් පිටුපස අනවසරෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා තිබෙනවා.

ඒ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේදී. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.

සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News